FILE - In this April 12, 2018 file photo, nugs of marijuana await packaging at the Hollingsworth Cannabis Company near Shelton, Wash. Michigan clears a threshold Thursday, Dec. 6, 2018, as the first state in the Midwest to allow marijuana for more than just medical purposes. In the Nov. 6 election, voters by a wide margin endorsed recreational use by adults who are at least 21. (AP Photo/Ted S. Warren, File)

මෝදර පොලිස් වසමේ කෝවිල අසල දී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරෝ නිලධාරීන් විසින් ‍කරන ලද වැටලීමකින් කේරල ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(05) ඊයේ දහවල් 1.10 ට පමණ මෙය සිදු කර ඇත.

වැටලීමේ දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 750 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන මෝදර පොලීසියට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වු මෝදර පදිංචිකරුවෙකි.

අද දින සැකකරු මාලිගාකන්ද ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.