දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් ද වනවා.