https://www.youtube.com/watch?v=hn_3LPp0ixQ

ලංකා කෙල්ලෝ පිටරට බෝඩිමක ෆන් ගන්න හැටි… සද්දෙත් එක්කම බලන්න.(fun video)

මහන්සිවෙලා වැඩ කරලා ලැබෙන පුංචි විවේකයේදි ගන්න පුන්චි විනෝදයක් විතරයි මේ.අපේම අක්කලා නංගිලා මෙහෙම විනෝදෙන් ඉන්න එක ගැන අපිටත් හරිම සතුටුයි.ස්තුතියි මේ විඩියෝව අපිට දකින්න එවුවට.