නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මුළු ආසාධිතයින් සංඛ්‍යාව 755ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

මේ වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාධිත රෝගීන් 553 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවවූ පුද්ගලයින් සංඛ්‍යාව 194 ක් වනවා.