ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට අවශ්‍ය සහය ලබා දීමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කරන බව යුධ හමුදාපති ලූතිතන් ජෙවරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ ඉකුත් දින කිහිපය තුළ ඇතැමුන් එම නීතිය නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්ම කිරීමට සිදුව ඇති බවයි යුධ හමුදාපතිවරයා සදහන් කළේ.