අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද එක්වූහ.