අගමැතිධුරය සහ ඇමති මණ්ඩලයට කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (03) දිනයේදී ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් මිට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම අද (04) දිනයේදී විභාගයට නොගන්නා බවයි වාර්තා වන්නේ.