මඩකලපුව, වව්නතිව් ඝාතන සිද්ධිය ඉකුත් වසර තුනහමාරක කාලයව තුළ යහපාලන ආණ්ඩුව ත‍්‍රස්තවාදය පෝෂණය කිරීමේ ප‍්‍රතිපලයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා. මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්