එක්සත් ජාතික පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ නව පක්ෂයක් හා නායකත්ව මණ්ඩලයක් යටතේ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න පවසනවා. එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු සංකීර්ණයේ  පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.