වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමියන් ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් සත්‍යග්‍රහයක් අරඹා තිබෙනවා. ඒ කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටය.

මෙම ස්ථානයට පාඨලී චම්පික රණවක, දයා ගමගේ ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශපාලඥයින්ද පැමිණ සිටියා.