තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.