10345809_10152386860982114_2488938035988059271_n

Brilliant comeback from Sri Lanka after their loss in the 1st ODI! England have been bowled out for 99 chasing Sri Lanka’s 256/8 in the 2nd ODI at Chester-le-Street. The five-match series now stands at 1-1.

Sri Lanka 256/8 (50.0 ov)

England 99 (26.1 ov)

Sri Lanka won by 157 runs

Tillakaratne Dilshan is Man of the Match not for his ear-warmers when fielding but for his fine 88 that set the match up for Sri Lanka.

එක්දින තරගාවලියේ දෙවන තරග ජය ශ්‍රි ලංකාවට අත් කර දිමට ශ්‍රි ලංකා ක්‍රිකට් පිල සමත්කම් දැක්වුවා.ඒ වැඩි ලකුනු 157කින්.පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 256 ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු ප්‍රමාණය රැස්කරන ලද්දේ කඩුලු 8ක් පමණක් දැවිමෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88 ලබාගත් අතර අශාන් ප්‍රියන්ජන් ලකුණු 43ක් ලබා ගන්නා ලදී.
එහිදීසංගක්කාර ලකුණු 40ද,ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30ක්ද ලබා ගැනීමට සමත් විය.තම ඉනිම ක්‍රිඩා කල එංගලන්ත පිලට සියලු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණු 99ක් පමණයි. පන්දු යැවිමේදි කුලසේකර කඩුලු 3ක්ද,සේනානායක කඩුලු 4ක්ද දවාගත්තා.තරගයේ විරයා ලෙස නම් කලේ ලකුණු 88ක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන්වයි