පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම අාරම්භ වී තිබේ.