cops in Dubai are soon going to start using Google Glasses

The cops in Dubai are soon going to start using Google Glasses to do their job better! They’ll be able to use apps to take pictures of traffic violators and identify vehicles. Dubai Police

.ගුගල් ග්ලාස් (Google Glasse) නම් අති නවින තාක්ශනික උපාංගය පොලිස් නිලධාරින්ගේ එදිනෙදා භාවිතය සදහා යෙදවිමට ඩුබායි පොලිසිය තිරණය කර තිබෙන බව වාර්තා වේ.වැරදි කරන අය අල්ලා ගැනිම පහසු කිරිම මෙහි අරමුණයි.