බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිළ පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.

අද (07) දින තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. රංගන හේරත් ටේස්ට් තරගාවලියේ නායකත්වය දරයි.