1990 කොකාවිල් ඛේදවාචකය ඔබට මතකද? ඔබ ඒ ගැන අසා තිබේනවාද? අපගේ ආදරණිය රණවිරුවන් සතුරා අතට කදවුර පත් නොවන්නට ජීවිත පරිත්‍යාගයෙන් කල සටන! අවසානයේ සතුරා සමගම විනාශ වන්න ගුවන් ප්‍රහාර තමන් සිටින කදවුරටම එල්ල කරගනිමින් සතුරා මාරාගෙන මැරුණු විරුවන් අපගේ සදාකාලික මතකයට එක් කරමින් අද දින ජනගත වන 1990 කොකාවිල් කෘතිය. ඔබත් ඒ අවස්ථාවට මග නොහැර සහභාගිවන්න, එන්න අද සවස 4.00ට මහරගම ජාතික තරුණ සේවා සභාවට.අද අප අත්විදින නිදහස සදහා ඒකීය රටක් ඉතිරි කිරීමට මිනීමරු ත්‍රස්තයන් හමුවේ තම ජීවිත දන් දුන් ඒ ආදරණීයන් කාලයේ වැළිතලාවෙන් වැසි යන්න ඉඩ නොදෙමු.මුණගැසේමු අද සවස 4.00ට!!!