24849

පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති.

වෙනත් බේකරි නිෂ්පාදනවල මිල ද මේ සමග ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියා.