ceylon-electricity-board(2)

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා.

වැඩිදුර තොරතුරු මෙතෙක් සොයාගෙන නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.