Untitled-1 copy

කලකට පෙර ගඟ බඩ සිටි හේවරාල ගීතයෙන් ජනප්‍රියත්වයට පත් පීටර් වෙදමුණි මහතා යලිත් තම ගීත ආර නව මගකට යොමු කරමින් පිට කොන්ද නමින් ගීතයක් නිකුත් කර තිබේ.

තම කොන්ද කෙලින් තමාගෙන අභිමානයෙන් සිටිනවා වෙනුවට සැම තැනදිම,සැම කෙනෙකුටම එය නමමින්  නිවට ලෙස පසුවන්නන්ට යලිත් සිතා බැලිමට පණිවිඩයක් මේ ගීතය හරහා සමාජ ගත කිරිමට පීටර් වෙදමුණි උත්සහ දරමින් සිටි.

තනු නිර්මාණ ශිල්පියෙක්,පදරචකයෙක්,සහ ගායකයෙක් ලෙස තම හැකියාවන් පෙන්වා ඇති මේ නිර්මාණ ශිල්පියා යලිත් ප්‍රසංග වෙදිකාවට තම ජනප්‍රිය ගී රැගෙන එමින් සිටි. ඔබේ ප්‍රසංග වේදිකාව සදහාද පහත අංකයෙන් පීටර් වෙදමුණි මහතා සම්බන්ධ කරගැනිමට හැකියාව පවති.  076 8537384