Sri_Lanka_Cricket_Logo

සංචාරක ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල සහ කෙන්ට් ප‍්‍රාන්ත ක‍්‍රිකට් පිල අතර කෙන්ටබරිහිදී පැව්3අති පුහුණු එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 301 ක් රැස්කිරීමට සමත් විය. ඉලක්කය කරා ගිය කෙන්ට් ප‍්‍රාන්ත පිලට ලබා ගත හැකි වුයේ ලකුණු 173ක් පමණි.

දිනේෂ් චන්දිමාල් වේගවත් ඉනිමක් දියත් කරමින් නොදැවි පන්දු 31කදි ලකුණු 47ක් රැස්කරමින් ලකුණු 301ක් දක්වා රැගෙන ආවේය.නායක ඇන්ජලෝ මැතිව් (51) සහ උප නායක ළහිරු තිරිමාන්න (49) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්රී ලංකා පිල ශක්තිමත් තත්ත්වයක රැගෙන ඒමට සමත් වූහ.තිසර පෙරේරා පන්දු 22කදි ලකුණු 29යි.කුමාර් සංගක්කාර ලකුණු 33 ක් රැස්කරමින් සිටියදී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. මහේල ජයවර්ධන ලකුණු 30 ක් ලබා ගත්තේය. තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ඉනිමක් කරීිට ඩා කරමින් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 35 ක් රැස් කළේය.
කාසියේ වාසිය ලැබූ කෙන්ට් පිලේ නායක සෑම් නෝර්ත්ඊස්ට් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

Angelo Mathews hit fifty and Dinesh Chandimal an unbeaten 47 off 31 balls to set up a hefty thumping of Kent in Sri Lanka’s second tour match in England. Having put out a strong side – only Lasith Malinga was rested – Sri Lanka gave a truer measure of themselves than in defeat to Essex on Tuesday, sweeping up a mixture of Kent first-teamers and irregulars for 173 on a cool, clear evening.
A partnership of 84 between Lahiru Thirimanne and Mathews provided the ballast for Sri Lanka, after a sprightly but evanescent performance from the top order. Thirimanne’s high front elbow was a feature of his strokeplay, his first and only boundary coming off his 63rd delivery, while Mathews showed greater muscularity in an innings replete with bottom-handed clubs to the rope.
Mathews struck the first sixes of the contest before spooning a full toss to mid-off but Chandimal and Perera skipped along in his footprints during a rapid 71-run stand from 48 balls.