11128643_10155519543175156_6416666517811118375_n

https://youtu.be/nmaqo4G1_ck

සහන් කියන්නේ ලංකාවේ ඉන්න කාලෙත් සංගීතයෙන් අලුත් වැඩ කරන්න උත්සහ කරපු අපුරු චරිතයක්.ටික කාලේකට කලින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියාට මොකද,ලංකාව පැත්ත බලාගෙන තමා තාමත් වැඩ. ලගදිත් මියුසික් විඩියෝවක් නිකුත් කරපු සහන් තමන්ගේ හස්ති සේට් එකත් එක්ක තවත් අලුත් වැඩක් කරලා.මේක Youtube එකෙන් යාලුවෝ හැමෝටම බෙදලා දෙන්න කියලා සහන් අපිටත් කිවුවා.බලන්නකෝ ලංකාවේ රහ තියෙන්න සහන් එයාගේ යාලුවොත් එක්ක එකතුඉ වේලා කරලා තියෙන මේ වැඩේ.