දළුගම ටයර් හන්දිය ආසන්නයේ දී පෑලියගොඩ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත‍්‍රී ශමිල සඳරුවන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ ඔහු සිය මෝටර් රථයෙන් පෑලියගොඩ දෙසට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. UPFA member of the Peliyagoda Urban Council, J. Chamila Sandaruwan, has been found shot dead inside his car at Tyre Corporation Junction in Dalugama, Kelaniya this morning, police spokesman SSP Ajith Rohana said. Post navigation Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම් ත්‍රස්තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.