Sri-Lanka-vs-New-Zealand-2014- 2015

http://watchcric.net/channel/live-cricket-1

සජීවිව නැරඹිමට පිවිසෙන්න.

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර දැන් පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව නවසිලන්ත කණ්ඩායමට මුලින් පන්දුවට පහර දිමට සදහා අරාධනා කරන ලදී.

හතකින් සමන්විත එක්දින තරගාවලිය තරග හතරක් අවසානයේදී 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.ඒ අනුව මේ තරගය ලංකා කණ්ඩායමට තිරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.