ප්‍රසංග තිසේරගේ අලුත්ම මියුසික් විඩියෝව… මගේ නොපෙනෙන ආදරේට රුප රචනයක්…

ජනප්‍රිය ගීත දර්ශකයන් හී සහ වෙබ් අඩවි වල ඉහල ප්‍රසාදයක් හිමිකර ගත් ප්‍රසංග ගේ මගේ නොපෙනෙන ආදරේ ඔන්න දැන් අහන්න විතරක් නෙමෙයි බලන්නත් පුලුවන්.මියුසික් විලේජ් ආයතනයේ නිශ්පාදනයක් ලෙස එලි දක්වා ඇති මේ විඩියෝව ඔබට අප වෙබ් අඩවියෙන්ද දැන් නැරඹිය හැකියි.ජනප්‍රිය ගී රෑසකට සංගීතය සැපයු ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පි ගිහන් නිශාන් සංගීතවත් කල මගේ නොපෙනෙන ආදරේ ගීතයේ ගී පද රචනය නව පරපුරේ ගී පද රචක මෙලාන් ඉදුනිල් කරුණාතිලක ගෙනි.