mathews-virat-india

පළමු තරගය ඇරඹේයි;කාසියේ වාසිය ලංකාවට/Sri Lanka won the toss and elected to field

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය කටක් හිදී ආරම්භ වුනා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දිමට ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කලා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයකට එක්වන්නේ වසර 5 කට පසුවයි. දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 144 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 54 ක් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කර තිබෙනවා. තරඟ 78 ක ජය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. ජය පරාජයෙන් තොරව තරඟ 11 ක් අවසන්වී ඇති අතර එක් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබෙනවා.  මේ දක්වා ඉන්දියාවේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම තරඟ 44 කට සහභාගි වී ඉන් ජයගෙන ඇත්තේ තරඟ 11 ක් පමණයි.

 Sri Lanka chose to bowl in the first ODI against India, the Cuttack surface sporting several cracks, but nevertheless expected to be full of runs in both innings. Angelo Mathews cited the possibility of dew forming in the evening as the basis for his decision.

Virat Kohli said he would have also fielded first, for the same reason. In 16 completed ODIs at the venue, the team batting second has won 11 times, with the team batting first winning five.

India picked two frontline slow bowlers, in left-arm orthodox spinner Akshar Patel and offspinner R Ashwin, and three quicks: Umesh Yadav, Varun Aaron and Ishant Sharma. Ravindra Jadeja was rested, while M Vijay also sat out.

Sri Lanka chose to play without their most experienced bowler on tour, Nuwan Kulasekara, who had gone seven ODIs without a wicket. Right-arm seamer Lahiru Gamage made a debut, and offspinner Suraj Randiv was picked for his first ODI since August 2011. Upul Tharanga will open the innings with Tillakaratne Dilshan, ahead of Kusal Perera.

The weather is expected to remain good for the duration of the match.

India: 1 Ajinkya Rahane, 2 Shikhar Dhawan, 3 Virat Kohli (capt), 4 Ambati Rayudu, 5 Suresh Raina, 6 Wriddhiman Saha (wk), 7 Akshar Patel, 8 R Ashwin, 9 Umesh Yadav, 10 Varun Aaron, 11 Ishant Sharma

Sri Lanka: 1 Upul Tharanga, 2 Tillakaratne Dilshan, 3 Kumar Sangakkara, 4 Mahela Jayawardene, 5 Angelo Mathews (capt), 6 Ashan Priyanjan, 7 Thisara Perera, 8 Seekkuge Prasanna, 9 Suraj Randiv, 10 Dhammika Prasad, , 11 Lahiru Gamage