0010dc53fa040a4530a80d

නිවාස හැට එකකට හානි වෙයි./61 houses damaged.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රුවන්වැල්ල සහ යටියන්තොට යන ප‍්‍රදේශවලට වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ  හමාගිය තද සුළගින් නිවාස 61 කට හානි සිදුවී තිබේ. එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයටද පත්වූනා.  ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර තිබෙන්නේ ආපදාවට ලක්වූවන් හට සහන සැළසීමට කටයුතු යොදා ඇති බවයි.

61 houses have been damaged in Ruwan-walla and Yatiyanthota areas in the Kegalle District yesterday due to strong winds and thundershowers.Deputy Director of the Disaster Management centre Pradeep Kodipillai stated that 1 death has also been reported.