image_20131125130832

කලු ලෙඩ වෙයි//Kalu brought to Colombo after sudden illness.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරික්‍රීඩක රොමේෂ් කළුවිතාරණ හදිසි අසනිප තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙන බව වාර්තා වෙයි. ඒ කණඩායමේ වත්මන් පුහුණුකරු වන කලුවිතාරණ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණාඩායම සමඟ එක්ව හම්බන්තොට ප‍්‍රදේශයේ රැඳි සිට තිබෙන අතර එහිදී මෙම රෝගී තත්වය ඇතිවී  තිබේ.ඒ හේතුවෙන් ඔහු හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර තිබෙන අතර අද කොළඹ මහ රෝහලට ගුවන් මගින් රැගෙන විත් තිබේ.

Coach of the Sri Lanka cricket ‘A’ team, Romesh Kaluwitharana has been sent back from Hambanthota due to an emergency situation after contracting a heart decease.

Sri Lanka Cricket coach Romesh Kaluwitharana who was suddenly taken ill has been brought to Colombo by air from Hambantota.
Kaluwitharana was brought to Colombo on Tuesday after being admitted to the Hambantota Hospital on Monday.