3523532532

බුදුන්ට නිගා කල නිරුවත් පිංතුර තවමත් තිබේ/Nasia Jansen’s Playboy Photo-shoot.

බුදු පිළිමයක් මත නැගි නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරුප ගෙන තිබු නිරුපිකා Nasia Jansen තම ට්විටර් ගිණුම හරහා එයට කණගාටුව පල කර තිබෙනවා.එම ඡායාරුප ඉවත්කර ගන්න බවට ඇය සදහන් කර තිබුනත් තවමත්  http://www.playboyplus.com/gallery/15950/nasia-jansen-sex-shrine-nude/ යන ලින්ක් එක තුලින් ඡායාරුප විකිණිමට යොමුකර තිබෙනු දැකිය හැකියි.මේ පිළිබද ඔබේ විරෝධතා පහත ඉමේල් ලිපිනය මගින්  ආයතන වෙතද, [email protected] /[email protected] , එසේම නිරුපිකාවගේ ට්විටර් ගිණුමට https://twitter.com/nasia_jansen/status/520426552543047680  හරහා පිවිස ඉදිරිපත් කිරිමට හැකිය.

Capture playboy 2 umhpsvhv1apb