_78096281_gazi_utseya_split624

උටේසේයාට හා ගාසිට පන්දු යැවීම තහනම් /Utseya’s & Sohag Gazi suspended from bowling.

සිම්බාබ්වේ කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ප්‍රොස්පර් උටේසේයා හා බංගලාදේශයේ දගපන්දු යවන ක්‍රීඩක සොහැග් ගාසි වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම්කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 රීතිය කඩකරන හෙයිනි.

සොහැග් ගාසිගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට පසුගිය අගෝස්තු මාසයේදී කොදෙව් තරගාවලියේදී චෝදනා එල්ලවූ අතර අයි.සී.සී. ය විසින් ඒ බව තහවුරු කර තිබේ. ඒ අනුව ඔහුට අන්තර්ජතික ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් වනු ඇත.

උටේසේයාගේ ඉරියව්ව පිළබඳව ඉදිරියේදී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණය කිරීමට නියමිතය.

Bangladesh offspinner Sohag Gazi has been suspended from bowling in international cricket with immediate effect after his action was found to violate the ICC’s 15-degree limit. He was reported for a suspect action by ICC match officials in August, when on tour in West Indies, and subsequent independent testing at an accredited facility revealed all of his deliveries were over the limit.

Zimbabwe offspinner Prosper Utseya has been banned from bowling in international cricket after his action was found to exceed the ICC’s 15-degree limit. Utseya was tested at an accredited facility in Cardiff and all of his deliveries were deemed illegal.