images

Jayalalithaa Will Stay in Jail/ජයලලිතට ඇපත් නැ.

Jayalalithaa will stay in jail for now. The Karnataka High Court rejected the former Tamil Nadu chief minister’s bail plea, saying the Supreme Court had sent out clear message that corruption cases should be put on fast track.

සිව්වසරක සිරදඬුවමක් නියම වූ තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම් මහත්මියට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඇයට එරෙහිව දුන් දඬුවම යළි සලකා බලන ලෙසත්, ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා ඉදිරිපත් වූ අභියාචනයක් අද විභාගයට ගත් අවස්ථාවේදී ‍මෙම නියෝගය දී දී ඇතැයි සඳහන්ය.

ඒ අනූව ජයලලිතාට තවදුරටත් බැංගලෝර් සිරමැදිරියේ දඬුවම ගෙවා දැමීමට සිදුවනු ඇත.