Sri_Lanka_Cricket_Logo

ප්‍රධාන පුහුණුකරුට යොජිත නම් දෙකක්/Two names shortlisted for post of head coach

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජාතික පුහුණුකාර ධුරය සදහා මාවන් අතපත්තු සමග තවත් විදෙස් පුහුණුකරුවෙකුගේ නම් අවසන් නිර්දේශයට ඇතුළත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අද රැස්වු පුහුණුකරු පත් කිරීම සඳහා ස්ථාපිත කළ 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් මෙම නිර්දේශය සිදුකර ඇති බවයි. ඒ අනුව කමිටුවේ සාමාජිකයන් ඔවුන් දෙදෙනා සමඟ අද තවදුරටත් වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට නියමිත අතර, අවසන් තීරණය හෙට කි‍්‍රකට් විධායක කමිටුව වෙත ඉදිරිපත් කරනු ඇති.මෙම කමිටුවේ සමාජිකත්වය දැරු සනත් ජයසුරිය මහතා මේ කමිටු රැස්විමට පෙර තම ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කර තිබුනි.

Sri Lanka Cricket wishes to announce that at the meeting held today it was decided to shortlist 2 candidates for the above post which included Marvan Attapattu.

The Committee had a discussion with Marvan Attapattu and will discuss with the other candidate during the course of the day and the final decision will be conveyed to the ExCo for their ratification tomorrow.