article-2521542-1A02B75100000578-633_634x356

එළ ගවයාට ලිංගික අතවර….

ගෙවත්ත බැද සිටි එළ ගවගෙකුව සොරකම් කර එම සතාට ලිංගික හිංසාවක් කළ බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දයාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිද විවාහකයෙකු බවත්,දරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලිසිය පවසයි.
තම ගෙවත්ගත් බැද සිටි එළ වැස්සිව හොර රහසේ ලදු කැලෑවකට ගෙන ගොස් සැකකරු විසින් ලිංගික පීඩාවක් සිදු කර ඇති බවට ලේකුලම –
කන්දයාය පදිංචි 66 හැවිරිද කාන්තාවක් පුත්තලම පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත.
ඒ අනුව සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පැමිණිලිකාරියගේ අසල්වැසියෙකි.
ලිංගික හිංසනෙට පත්ව ඇති එළ ගවයා රෝගී තත්ත්වගෙන් පසුවන බවද පැමිණිලිකාරිය පොලිසියහමුවේ පවසා ඇත.පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.