ජනප්‍රිය නිලි භාග්‍යා ගුරුසිංහ අද විවාහ දිවියට.Today is Bhagya gurusinghe’s wedding

ජනප්‍රිය නිලි භාග්‍යා ගුරුසිංහ අද විවාහ දිවියට එලඹෙන බව අපට අරංචි වුනා. විවාහ උත්සවය අද කොළඹ හිල්ටන් හිදි පැවැත්වෙනු ඇති.ඇගේ අතගත් ආදරවන්තයා වන්නේ පියුශාන් රත්නායකයි.ඔහු භාග්‍යාගේ ප්‍රථම ප්‍රේමය බව ඇය සදහන් කර තිබුනි.මනාලිය හැඩ ගැන්විම ප්‍රවිණ රුවසැකසුම් ශිල්පිනි චම්පි සිරිවර්ධන මහත්මිය විසින් සිදුකර තිබේ.Stargate.lk අප ඇයට සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කර සිටියි.

 

42878 934853_653517358096607_9190548333354429080_n 10387204_653496308098712_7976648541615032328_n 10614412_653494924765517_3189333182936889181_n 10649702_653495998098743_7745832439558149977_n 10659140_653495948098748_4121901283008938060_n

10628408_653754668072876_957816855765214866_n