dilshan_650_090314071608

ඩිල්ෂාන්ට පකිස්ථානයෙන් ආගමික ප්‍රශ්නයක්/Be ready for the fire,Shehzad’s Told Dilshan

තිලකරත්න ඩිල්ෂාන්ගේ මුල් ආගම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ පාකිස්තානු ක‍්‍රීඩක අහමඞ් ශෙෂාඞ් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉකුත් සෙනසුරාදා රංගිරි දඹුලූ ක‍්‍රීඩාංගණයේදී පැවති ශ‍්‍රී ලංකා – පාකිස්තාන අවසන් එක්දින තරගය නිමා වීමෙන් පසු අහමඞ් ශෙෂාඞ් ඩිල්ෂාන්ගෙන් මේ පිළිබඳ ප‍්‍රශ්න කර තිබුණා.

එහිදි ඔබ මුස්ලිම් ආගමට පැමිණියහොත් මොනදේ කලත්,කර තිබුනත් කෙලින්ම දිව්‍ය ලොකයට යා හැකි බව ශෙෂාඩ් පවසන අතර ඩිල්ෂන් පවසන්නේ එහි යාමට තමන්ගේ කැමැත්තක් නැති බවයි.
එසේනම් අපායේ පිච්චිමට සුදානම් වන්නැයි ශේෂාඩ් පවසා තිබේනවා.

සංවාදයේ මුලදි ඩිල්ෂාන් මුස්ලිම් ආගමේ සිට බෞද්ධ විම පිලිබදව ශේෂාඩ් ප්‍රශ්න කල බවයි වාර්තා වුයේ.
මේ පිළිබඳ කරුණු විමසීම සඳහා අහමඞ් ශෙෂාඞ් ඊයේ පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයට කැඳ වූ බවයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එහිදී ඔහු පවසා තිබුණේ එම සංවාදය තමන් සහ ඩිල්ෂාන් අතර ඇති වූ පෞද්ගලික කතාබහක් බවයි.

While the players were walking back to the dressing room in Dambulla, Sri Lanka, Ahmed Shehzad was caught on camera making a religious remark towards Tillakaratne Dilshan.

Religious comments by Pakistan batsman Ahmed Shehzad to Sri Lanka player Tillakaratne Dilshan after their one-day international last Saturday are being investigated by the Pakistan Cricket Board.

While the players were walking back to the dressing room in Dambulla, Sri Lanka, Shehzad was caught on camera telling Dilshan “if you are a non-Muslim and you turn Muslim, no matter whatever you do in your life, straight to heaven.”

 Dilshan’s reply was “didn’t want to go there”, and Shehzad went on to say, “Then be ready for the fire.”

 Shehzad was summoned to PCB headquarters in Lahore on Wednesday and asked about his comments, board general manager media Agha Akbar told the Associated Press. “Ahmed has informed the PCB that it was his personal chat with Dilshan, and there was nothing more to it,” Akbar said.

 “What we understand is that no Sri Lanka Cricket official or our own manager lodged any complaint.”

 However, Akbar said the PCB was still investigating the matter.

 Dilshan was born to a Muslim father and a Buddhist mother and was known as Tuwan Mohamed Dilshan.

 He shed his Muslim name shortly after his international debut in 1999 and took up the name Tillakaratne Mudiyanselage Dilshan with an ethnic Sinhalese-Buddhist identity.

 His childhood coach Ranjan Paranavitana said even though Dilshan carried a Muslim name, he and his brothers and sisters followed their mother’s religion from their childhood.

Dilshan scored an unbeaten 50 on Saturday and powered the home team to a seven-wicket victory in the ODI series decider.