වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ වන බවයි වාර්තා වනවා.

පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිට ඇති අතර රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල දී ගැනීමට සිදුවිය හැකි බව ලොකු ලූනු අනයනකරුවන් පවසනවා.