454959589596525

ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අද පස්වරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී (92) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

General Secretary of the Ceylon Mercantile, Industrial & General Workers Union & trade unionist, Bala Tampoe, passed away at the age of 92.