ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (03) පැවැත්වුණා. ඒ පිළිබදව සහ නිදහස් පක්ෂයේ වර්ථමාන තත්වය පිළිබදව,එහි ජේෂ්ඨ උප සභාපති ධුරය දරන කුමාර වෙල්ගම මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. පක්ෂය පිළිබදව සහ එහි වර්තමාන ගැටලුකාරි තත්වය පිළිබදව ඒ මහතා මෙහිදි ජනතා අවධානය යොමුකරවනවා.

welgama 1 welgama 2 welgama 3