muttiah-muralitharan-stadium-2

දෙවන තරඟයත් හම්බන්තොටට/2nd ODI to be played on August 26 at Hambantota

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර එළඹෙන 27 වන දින පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින ක්‍රිකට් තරඟය හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.ඒ කොළඹ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙනි.
ඒ අනුව 27 වැනි දිනය පැවැත්වීමට නියමිත තිබු අදාළ තරඟය 26 වැනි දින පැවැත්වීමටද තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේය.
අදාළ ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

The second One-Day International (ODI) between Sri Lanka and Pakistan has been preponed. The game will now be played at Hambantotal on August 26 rather than in Colombo on August 27 due to incessant rains in the Sri Lankan capital.

 The second ODI will be a day-night match. Sri Lanka and Pakistan are currently playing in a three-match ODI series, which follows a Test series that was won by the hosts by a margin of 2-0.

 The third match of the series will be played at the same venue – Mahinda Rajpaksa International Stadium in Sooriyawewa in Hambantota on August 30.