2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදීන් කවුරුන් වනු ඇද්දැයි තවමත් දන්නේ නැත. එහෙත් සමාජය ඒ ගැන විවිධ මත පලකරමින් සිටි. ඉරාජ් විසින් අන්තර්ජාලයට නිකුත් කල අලුත්ම ගීතයේ විඩියෝවේද ඒ පිළිබදව ඉගියක් පළකර තිබෙනු දක්නට ලැබුනි. බලන්න ඔබට තරගකරුවන් සහ ප්‍රතිපල හදුනා ගත හැකිද කියලා?

214312412412

මේ ගීතය Youtube මගින් තහනමට ලක්වු බව සදහන් වු ප්‍රචාරයට සහ ඒ පිළිබදව විවිධ පුද්ගලයන් දැරු මත සම්බන්ධයෙන්ද ඉරාජ අද අදහස් පළකලා. එය ඔබට මේ ලින්ක් එක ඔස්සේ නැරඹිය