මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්තා වනවා. 

නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.