ශ්‍රී ලංකාවේ සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.