නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි පුද්ගලයින් දෙදනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 100ක් වනවා. ‬

මේ වන විට රෝහල් ගතව සිටින මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 202ක් වන අතර වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 07ක් වනවා.

මේ දක්වා මෙරට වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 309 ක් වනවා