8282727272

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග හතකින් සමන්විත එක්දින තරගාවලිය තරග හතරක් අවසානයේදී 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩාමෙන් එල්ල වූ ලකුණු 276ක ඉලක්කය කඩුලු 6ක් පමණයක් වැය කර පන්දු 11ක් ඉතිරිව තිබියදී ජයගැනීමට නවසීලන්තය සමත්වූයේය.

ශතකයක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කේන් විලියම්සන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

3131313131313131

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)