ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භූමිකාවක වගකීම ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය පත්කිරීමට තීරණය කර තිබෙනවා. ජයසූරිය මෙලෙස පත්කරනු ලබන්නේ මහේල ජයවර්ධන මේ වන විට දරනු ලබන තනතුරටයි. මහේල මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන අතර ජයසූරිය පත්කරනු ලබන්නේ එම තනතුරට බවයි වාර්තා වන්නේ. ඉදිරි දින 03 තුළ මෙම පත්කිරීම සිදුවන බව ද වාර්තා වනවා