සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ ලසිත් රණවීර නමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න දැනුවත් කිරීමට නෙත් නිවුස් පියවර ගත්තා.