Sri Lanka v Scotland - 2015 ICC Cricket World Cup

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය  මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සජීවිව නැරඹිමට පිවිසෙන්න.

http://watchcric.net/channel/live-cricket-1