202303.3

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය 11වැනි දිත්ව ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත්විය. සංගා මෙහිදි ලකුණු 203ක් වාර්ථාකිරිමට සමත් විය.
ඒ අනුව ලොව වැඩිම ද්විත්ව ශතකය ලාභියා වන ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පසුකිරීමට සංගාට අවශය වන්නේ තවත් දිත්ව ශතක දෙකක් පමණි.
බ්‍රැඩ්මන් දිත්ව ශතක 12ක් වාර්තා කර තිබේ. ශ්‍රි ලංකා කණ්ඩායම තම ප්‍රථම ඉනිම නිමාවට පත් කරමින් ලකුණු 356ක් ලබා, නවසීලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිමේ ලබාගත් ලකුණු 221කට වඩා ලකුණු 135ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටි.