3131313131

සජීවිව නැරඹිමට පිවිසෙන්න.

http://watchcric.net/channel/live-cricket-5

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණ දෙන තවත් උණුසුම් තරගයක් අද පැවැත්වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදීයි. දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9ට ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සිඞ්නි ක්‍රිඩාංගණය් එක්දින තරග 17කට සහාභාගි වෙමින් ඉන් තරග 6ක ජය වාර්තා කිරීමට සමත් වුණා. පරාජය වූ තරග සංඛ්‍යාව 10ක්.

එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වුණා. අද තරගය සඳහා උපුල් තරංගට හෝ සචිත්‍ර සේනානායකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. ආබාධයකට ලක් වූ රංගන හේරත් වෙනුවට සීක්කුගේ ප්‍රසන්නද අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.