Sri_Lanka_Cricket_Logo

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර ටේස්ට් තරගාවලිය සදහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබේ.මේ සදහා කලකට පසු ජෙහාන් මුබාරක් යලි කැදවිම විශේෂත්වයකි.

ඇන්ජලෝ මැතිව්ස් (නායක)
ලහිරු තිරිමාන්න (උප නායක)
කෞෂාල් සිල්වා
දිමුත් කරුණාරත්න
කුමාර් සංගක්කාර
දිනේෂ් චන්දිමාල්
කිත්රුවන් විතානගේ
ජෙහාන් මුබාරක්
කුසල් ජනිත් පෙරේරා
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
පී එච් ටී කෞෂාල්
නුවන් ප්රදීප්
ධම්මික ප්රසාද්
දුෂ්මන්ත චමීර
සුරංග ලක්මාල් (යෝග්‍යතා පරිශණයට යටත්ව)