sri-lanka-vs-india

ශ්‍රි ලංකාව මුලින්ම පන්දුවට පහර දෙයි/Sri Lanka won the toss and elected to bat

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රන්චිහිදී අද (16දා) ආරම්භවන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙන්න, ඉන්දීය කණ්ඩායමට කෙදර් ජදාව් කැඳවා ඇත. දෙදෙනාගේම පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයවේ.